tag:blogger.com,1999:blog-6457846274386664272.post4768460828838658453..comments2024-03-24T23:35:27.515+05:30Comments on Moons edge: ජලය නම් ගලා යා යුතු..Hashan Randika Diashttp://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6457846274386664272.post-60823123077481456212018-03-15T10:55:13.608+05:302018-03-15T10:55:13.608+05:30ස්තූතියි... පිළිතුර අපූරු වන්නේ මුල් නිමැවුම වඩාත්...ස්තූතියි... පිළිතුර අපූරු වන්නේ මුල් නිමැවුම වඩාත් අපූරු නිසාමය... :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-59993202979783087632018-03-15T08:30:31.864+05:302018-03-15T08:30:31.864+05:30අපූරුයි ඔබෙ පිළිතුර....අපූරුයි ඔබෙ පිළිතුර....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-51315124842474441702018-03-15T08:29:28.305+05:302018-03-15T08:29:28.305+05:30අදුරු පැහැ
වැහි වළාවක නතර වී
සත් වර්ණ දේදුණු මැවිය...අදුරු පැහැ
වැහි වළාවක නතර වී
සත් වර්ණ දේදුණු මැවිය යුතු...

පහත් තැනිතලා ද
උස් කදු මුදුන් ද
වෙනස නොමැතිව
මීදුමක් සේ සිහිලැල්ව
වැළදගත යුතු....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-29486624683971839272018-03-15T08:27:18.890+05:302018-03-15T08:27:18.890+05:30එක තැන රැදෙන ජලයෙ කුණු රොඩු එකතු වෙලා පල් වෙනව. ගල...එක තැන රැදෙන ජලයෙ කුණු රොඩු එකතු වෙලා පල් වෙනව. ගලා යන ජලය පිරිසිදුයි. ගහ කොළ සතුන්ටත් ප්රයෝජනයි......Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-20417291300472734792018-03-15T08:25:53.155+05:302018-03-15T08:25:53.155+05:30බොහොම ස්තූතියි!!බොහොම ස්තූතියි!!Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-39671123284789741022018-03-15T08:25:38.965+05:302018-03-15T08:25:38.965+05:30බොහොම ස්තූතියි!!බොහොම ස්තූතියි!!Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-90673616336356007732018-03-14T20:25:18.971+05:302018-03-14T20:25:18.971+05:30ජලය නම්
ගල් පර බාධක හමුවේ
පෙණ විසුරමින් සිනාසිය යු...ජලය නම්
ගල් පර බාධක හමුවේ
පෙණ විසුරමින් සිනාසිය යුතු...

මහා හෙළකින් ඇද හැළෙන කල
සිහිල් සුදු සළුවක්ව - මනහරව
ගී ගයමින් ඇද හැළිය යුතු...

ඉඳහිට මායා බලය පා
අහස් කුස සිසාරා
මනරම් ඉන්ද්රඡාප මැවිය යුතු...
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-8640841067444233712018-03-14T20:13:14.544+05:302018-03-14T20:13:14.544+05:30ජලය නම් නිතරම .......................................ජලය නම් නිතරම ................................................ කදු හෙල් බාදක................................................... ගල් කුළු අතරින් ................................................ ගලා යායුතු !!!Iromaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-84627068883250401462018-03-14T14:10:59.926+05:302018-03-14T14:10:59.926+05:30++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-76050369441285623352018-03-14T12:44:53.638+05:302018-03-14T12:44:53.638+05:30අගෙයි
මේ
පද
වැල අගෙයි
මේ
පද
වැල Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.com