tag:blogger.com,1999:blog-6457846274386664272.post3505563750542027173..comments2024-03-24T23:35:27.515+05:30Comments on Moons edge: ඉන් පසුව....Hashan Randika Diashttp://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6457846274386664272.post-3704026974731067672017-11-17T08:20:28.980+05:302017-11-17T08:20:28.980+05:30ස්තූතියි!!ස්තූතියි!!Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-41478063738223536592017-11-15T10:47:27.412+05:302017-11-15T10:47:27.412+05:30++++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-16941816292808431522017-11-15T10:26:05.282+05:302017-11-15T10:26:05.282+05:30එවන් කුඩා සටහනකට
මල් පිබිදවීමට නොහැකිද
ගිම්හානයේ ව...එවන් කුඩා සටහනකට
මල් පිබිදවීමට නොහැකිද
ගිම්හානයේ වුවද?Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-82826348094005962802017-11-15T10:08:50.821+05:302017-11-15T10:08:50.821+05:30කටුක ගිම්හානය
කුමට තබා යනු සලකුණු?
වස්සානයම
තබන...කටුක ගිම්හානය
කුමට තබා යනු සලකුණු?

වස්සානයම
තබන්නේ නම්
එවන් ඊයම් බරු!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-14575729001613516012017-11-15T09:23:35.446+05:302017-11-15T09:23:35.446+05:30ගිම්හානය කටුක එතරම්
එවැනි දෑ සිදුනොවන බැවිනි....ගිම්හානය කටුක එතරම්
එවැනි දෑ සිදුනොවන බැවිනි....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-72784145998026814472017-11-15T09:20:01.205+05:302017-11-15T09:20:01.205+05:30එවන් අඩි සලකුණු
වැස්සක අවසන
ඉතුරුවුන - පරවුණු
ප...එවන් අඩි සලකුණු
වැස්සක අවසන
ඉතුරුවුන - පරවුණු
පුරුදු ; පසුකර යාමකි !

ගිම්හාන කාලය
එවන් දේ නොගෙනෙන - බැවිනි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-91650855134479862882017-11-15T09:14:35.556+05:302017-11-15T09:14:35.556+05:30සෘතුවක් යනු පසුකර යෑමකි
රොබරෝසි පිපීමකි පරවීමකි
වෙ...සෘතුවක් යනු පසුකර යෑමකි
රොබරෝසි පිපීමකි පරවීමකි
වෙරළේ රළ සැලීම පුරුද්දකි..

ඒ සියලු දෑ අතර
ඉතිරි වූ අඩි සළකුණක් ලග
බොහෝ වේලා නතරව සිටීම
වටහාගත නොහැකි යම් දෙයකි.....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-45719263095297485972017-11-15T09:07:25.042+05:302017-11-15T09:07:25.042+05:30සෘතු ගතවීම
නව දළු දැමීම
රොබරෝසියා පිපීම
වෙරළේ ර...සෘතු ගතවීම
නව දළු දැමීම
රොබරෝසියා පිපීම
වෙරළේ රැලි සැලීම

ලේසිය කියා
'මට' හිතුනට

ලේසි නැත ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-57425862445309228272017-11-15T08:54:58.394+05:302017-11-15T08:54:58.394+05:30ලේසි බව කොතනකවත් කියා නැත....
ලේසියට පහසුවට අඩිසළක...ලේසි බව කොතනකවත් කියා නැත....
ලේසියට පහසුවට අඩිසළකුණක් ඉතිරිවන්නෙත් නැත...Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-28839599085177748862017-11-15T08:47:10.572+05:302017-11-15T08:47:10.572+05:30ලේසි ලෙස පෙනුනට
ලේසි නැත..ලේසි ලෙස පෙනුනට
ලේසි නැත..ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com