tag:blogger.com,1999:blog-6457846274386664272.post4200648319773633116..comments2024-03-24T23:35:27.515+05:30Comments on Moons edge: The Last Temptation of Christ (1989)Hashan Randika Diashttp://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6457846274386664272.post-14114030861570662752019-12-04T08:00:00.624+05:302019-12-04T08:00:00.624+05:30මැද පෙරදිග කලාපයට ආවේණික සංගීතයකුත් ඒ අතර ඉන්දියාන...මැද පෙරදිග කලාපයට ආවේණික සංගීතයකුත් ඒ අතර ඉන්දියානු රාගධාරී සංගීතයට සමාන බවකුත් දැනෙනව..නමුත් ඒ හැම දෙයක්ම අවස්ථානුකූලව භාවිතා කරල තියනව..හැම අතින්ම ඉහළම සිනමා නිර්මාණයක්...බොහොම ස්තූතියි ඔබේ වටිනා කමෙන්ටුවට....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.comtag:blogger.com,1999:blog-6457846274386664272.post-19777088829679804222019-12-03T19:12:58.506+05:302019-12-03T19:12:58.506+05:30මේ සිනමා පටය ආරම්භයේදිම ඇසෙන පසුබිම් සංගීත කණ්ඩයේ ...මේ සිනමා පටය ආරම්භයේදිම ඇසෙන පසුබිම් සංගීත කණ්ඩයේ අපට හුරු ගතියක් ඔබට දැනුනේ නැත්ද?ඉස්සර අපේ මරණ ගෙවල්වල කිව්වයි කියන වෙස්සන්තරේ තාලය යන්තමට මේක ඇතුලේ තියනවා.සිනමාපටය ආරම්භයේදි අපි දකින්නේ අපි දැකලා පුරුදු ජේසු තුමා නෙමේ.නමුත් කාළය ගෙවිගන යද්දී අපිට නොදැනුවත්වම අපි දැකලා පුරුදු ජේසු තුමා ක්රමක්රමයෙන් මතු වෙන්නේ අපිත් නොදැනුවත්වම.මම මේ සිනමා පටය නැරඔුවේ 1993 විතර.සේන වීරසේකර මහත්තයා සිනමා පසුබිම් සංගීතය ගැන අපට උගන්වන්ඩ උපයෝගී කර ගත්තේ මෙම සිනමා පටයයි. විපුල අබේසිංහhttps://www.blogger.com/profile/17142922948395108093noreply@blogger.com