Thursday, February 15, 2018

පොඩි මැණිකේ....


නවත්වන්න 
පොඩි මැණිකේ
හූ හඬ..

ළඟ ළඟය දැන්
අවසාන නැවතුම්පළ.





4 comments:

  1. Replies
    1. අඩෝ තඩියා උඹ ඇනෝ වහලා ලියන්නේ බයිලා ලියන හින්දා නේද මාළු කට්ට ගහගන් උඹේ xකෙ

      Delete
  2. මමයි දුම්රිය
    ඇයි ඔබ පිපුණේ
    රේල් පීලි මත......
    -බණ්ඩාර කේ විජේතුංග

    ReplyDelete
  3. අවසාන නැවතුම්පොළ ලඟ වෙනකොට හූ හඩ ඉබේම නවතිනවා රන්දික. ඒ බව නොදැනයි හුග දෙනෙක් කෑගහන්නේ.

    ReplyDelete