යම් දිනෙක මා නික්ම ගිය කළ
ගීයක රැඳෙනු ඇත මගෙ ජීවය,
රළක් විසුරුණු විගස සයුරේ
ඉතිරිවන පෙණ පිඬු පරිද්දෙන්...
සියුම් සරයෙන් එවන් පෙණ පිඬු
මැකී යනු ඇත වහා එසැණින්,
නැහැවෙමින් හිරු කෙඳිති අතරේ
වෙරළ මත නොතබාම කිසිවක්...
.
.
.
Sara Teasdale විසින් රචනා කරනලද පැදියක් ඇසුරෙන්
නිවන් සැප අත්වේවා ඩයස් මල්ලි.
ReplyDelete-රංග තේනුවර-