Wednesday, January 24, 2018

අප අතර දුර


අඩියකින් දෙකකින්
අප අතර
ඉතිරි වන
ඉඩ

තරණය කරනට
ඒ තමා
අමාරුම
දුර.






4 comments:

  1. තරණය කියන වචනෙට මම නම් කැමති නෑ

    ReplyDelete
    Replies
    1. මගෙත් හිතේ තිබුණේ වෙන වචනයක් ඒ ඒකෙන් වෙනන් අර්ථයක් එන්න පුලුවන් නිසා මෙහෙමම දැම්ම.......

      Delete
  2. තව ටිකක් ලිවුවනම් ලස්සනයි රන්දික. කියන්න හැදුව දේ හිතේ හිරකරගෙන වගේ දැනෙනවා. මම හරිද මන්දා.

    ReplyDelete
  3. තරණය කියන වචනෙ ඔබේ අදහස සගවනවා කියලයි මට හිතෙන්නෙ .

    ReplyDelete