Friday, May 10, 2019

පුපුරන ද්‍රව්‍ය


පොළිස් නිළධාරි තැන
පිරික්සා බලයි ගමන් මළු
තිබේ දැයි යම් කිසි
"පුපුරන ද්‍රව්‍ය"

මගියෙකු පිටව යයි
මුර කපොල්ලෙන් එපිටට
රැගෙන සිත තුළ
"ඇවිලෙන ද්‍රව්‍ය" 





1 comment:

  1. කවියක්ම තමයි!
    ........................................
    අපේ අලුත් සින්ඩියත් එක්කත් එකතු වෙමු
    https://sithuvilifmsindiya.blogspot.com

    ReplyDelete