Wednesday, June 26, 2019

කොක් රෑන


ගිගුම් හඬ දී
ඇදී යයි
වෙල් යාය මැද්දෙන්
මහව දුම්රිය 
ඉහින් කනින්
උසුලා සෙනඟ.

ඉහළ අහසේ
එක රටාවට
පියාඹායන
කොක් රෑනක සුද!








No comments:

Post a Comment