Monday, January 6, 2020

සිතුවමක උරුමය


පැය ගණන් වෙහෙසා
ගෙවා දින සති මාස
දුක් දරා බිහිවුව ද
ඇතැම් සිතුවමකට උරුම
වසාලන්නය
බිත්තියක තනි සුදු පාට..



No comments:

Post a Comment