Wednesday, March 13, 2019

ප්‍රේමය!


හදක මතුවී නැගෙන ආලය
බිඳවැටී ගිනි දැවෙන ශෝකය
දිනක වූවද විප්‍රයෝගය
සබඳ.... මනරංජිතයි ප්‍රේමය.





2 comments:

  1. ඇත්තෙන්ම විශ්මයජනකය !

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම් ලිඛිතා....!!

      Delete