Monday, January 11, 2021

ගස් විඳ දරා ගත යුතු

වසාගෙන ඉති අතු
පුබුදුවා දහසකුත් මල් රතු
පැමිණ යළි නික්ම යාමයි
කාරිය වසන්තය සතු.

පැමිණී ගියත් කොයි තරම් ඍතු
පිස දමා බොඳවෙන නෙතු
ගස් සම සිතින් විඳ දරා ගත යුතු.




No comments:

Post a Comment