Monday, March 12, 2018

රොමාන්තික ඔපෙරාවකි ඔබ


රොමාන්තික ඔපෙරාවකි ඔබ
ආදරයේ සංධ්වනි වැයෙන
විඩාබර වයලීන හඬකින්
ඉඳහිට
දුක් ගීත ගැයෙන..

අසන්නෙක් මි මම
ඉදිරිපෙල..

2017/03/12




12 comments:

  1. දිනේ දැම්මේ මොකෝ කියලා කල්පනා කලේ මේ ඔපෙරාවේ? හි හි හි

    ඔපෙරාවක් කියන්නෙම සිත රිදීමක් වගේ එකක්

    ReplyDelete
    Replies
    1. පරණ එව දානකොට දිනේ දාන්න හිතුණ :)

      අහල බලල රසවිදල සෑහෙන්න පුළුවන්නම් එහෙම වෙන්නෙ නෑ නේද?

      Delete
  2. හිතට දැනුණා

    ReplyDelete
    Replies
    1. සතුටක් එක....ස්තූතියි!

      Delete
  3. ලස්සනයි රන්දික.

    ReplyDelete
  4. සුන්දරයි - අන්තිම පේළිය කවියෙන් වියුක්ත කරපු නිසා කවිය වඩාත් ප්‍රබල වෙලා කියලා දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක වෙන් කරන්න අවශ්‍යවුණා... කවි පේළි අතරෙ සුදුසු විදිහට හුස්මගන්න ඉඩක් තියන්න ඕන කියල මම හිතනව.... බොහොම ස්තූතියි!!!

      Delete