Friday, August 18, 2017

අවසානය...

අවසාන කුසුමද
පරව ගිය පසුව
පිළිගනිමි
වසන්තය නිමාවූ වග.





10 comments:

  1. ඉතින්
    ලහිලහියෙ දැන්
    සූදානම් වෙමි
    පිළිගන්න
    ගිම්ගානෙ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එක මලක් නොපිපෙන
      කටුක ගිම්හානය...

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ගිමන් නිවන්නට ජීවිතයේ
      යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ......

      Delete
  3. මාත් ඉදල හිටල කෙටි කවි ලියනවා.. ජය

    ReplyDelete