වාසීන් කඩු කිනිසි අමෝරාතුරු හිස් මතින් හී හිස් හංගානියම කල් මැන පහර දෙන දාසුළං මොන කරදරද සිතේවා
සොයාගත නොහැක උන් හටවෙරළ අස මේ ගල් කුළු අතර......
" ඊලඟ මෝසමටමාරුවනු ඇත සුළං අත" නියමයි
බොහොම ස්තූතියි!!!
දරුණු දඬුවමක් නේද?
කොවැටහීම් සිද්ධවෙන්න පුලුවන් ....කාලයත් එක්ක ඉවසීමෙන් බලා හිදීම අවශ්‍යයි :)
ඉවසීම....නැවියෙකුට නැත්තේම එය ?
රළ සුළි කුණාටු මැද්දෙන් යාත්රා කරනවට අමතරව පුරුදු පුහුණු කරගන්න ඕන කාරණාවක් ඒ...
වාසීන් කඩු කිනිසි අමෝරා
ReplyDeleteතුරු හිස් මතින් හී හිස් හංගා
නියම කල් මැන පහර දෙන දා
සුළං මොන කරදරද සිතේවා
සොයාගත නොහැක උන් හට
Deleteවෙරළ අස මේ ගල් කුළු අතර......
" ඊලඟ මෝසමට
ReplyDeleteමාරුවනු ඇත සුළං අත"
නියමයි
බොහොම ස්තූතියි!!!
Deleteදරුණු දඬුවමක් නේද?
ReplyDeleteකොවැටහීම් සිද්ධවෙන්න පුලුවන් ....කාලයත් එක්ක ඉවසීමෙන් බලා හිදීම අවශ්‍යයි :)
Deleteඉවසීම....
Deleteනැවියෙකුට නැත්තේම එය ?
රළ සුළි කුණාටු මැද්දෙන් යාත්රා කරනවට අමතරව පුරුදු පුහුණු කරගන්න ඕන කාරණාවක් ඒ...
Delete