Tuesday, August 15, 2017

එන්න සොඳුරිය.

එන්න සොඳුරිය...
කුණාටුව 
අහවරය...

ගස යට
හැලුන
කුඩා කුඩා  පෙති
අහුලන්න
හැකිය
දැන් 
අපට...





4 comments:

  1. එමි මම....

    ඒ පෙති
    යම් දිනෙක
    කියාදේවි
    පෙර දින මතක....

    ජයවේවා!!!

    ReplyDelete
  2. පරවුවද
    පෙති
    ඉතිරිවනු ඇත
    මතක...


    ජය!!!

    ReplyDelete
  3. ඒ කුඩා පෙති
    වලින් නිමැවුණු
    මගේ හදවත
    අහුලාගත හැකිනම් - ඔබට ?

    ReplyDelete
    Replies
    1. කුඩා පෙති අහුලගමි
      දින පොතේ බහාලමි
      පිටු පෙරලෙනා වාරයක් ගණනේ
      ඔබේ හදවත දකිමි.....

      Delete