Wednesday, August 9, 2017

කඳුවැටි සහ මම


සංවහන වලාකුළු
ඇවිදින් උරහිස් සිඹ
ලතෙත් මදනල දිගේ
වැහි අරන් යනකොට
අර කඳුවැටිත් ඉන්නවලු 
නොහෙල්ලිම
මං වාගෙම...





4 comments:

  1. නොසැලෙන ශක්තිය.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඔබට!! ජය වේවා!!

    ReplyDelete
  3. ඒ නොහෙල්ලුම තුල
    කන්දක් තරම් දුකක්
    ඇතුවා නොවේමද ?

    ReplyDelete
  4. ඕනෑම දුකකදි නොහෙල්ලි ඉන්න හින්දයි කන්දක් කියන්නෙ අපි ඒකට :)

    ReplyDelete