Friday, May 4, 2018

නෙළුම් මල්


බොහො උස්ව වැඩුණාට පොළව මත මෙතෙක් කල්
කොහොම දළු දමන්නද සිඳුණු කල ගසක මුල්
හමුවුණත් කොයිතරම් පෑදි දිය පිරුණු විල්
මඩ දියේ පමණක්ය හටගත්තෙ නෙළුම් මල්






4 comments:

  1. නෙලුම් මල් පිපුණු හැම විලක්ම බොර පාට නැනේ.

    ReplyDelete
    Replies
    1. නෙළුම හටගන්න මඩ සහිත පසක් අවශ්‍යයි නේ :)

      Delete
  2. උපදේශණ කවි.
    අපූරුයි රන්දික.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී

      Delete