Wednesday, August 22, 2018

යළිත් හමුවේද ඔබ.......


වසා දැමුවත් කවුළුව
දමා දැඩිකර අගුල
ඉරිතැලුම් ඇති නොවෙතයි
සිතන්නද මම කෙලෙස..

සුළඟ කවුළුවෙන් පිටත 
ගලා එන කල මෙපිට
ඒ අතර යළිත් මට
හමුවේද ඔබෙ සුවඳ..





2 comments:

  1. ලැබේ නම් ඒ සුවද
    සිටිමි මම
    ගිමන් නොහැරම

    ReplyDelete
    Replies
    1. විදගන්න හැකිවෙද
      යලිත් ඒ සුවද
      පුරුදු ලෙස.......

      Delete