Wednesday, March 4, 2020

බිංගෙය

හඳ එළිය බිඳක්වත් නොඑන
දෝංකාරය දිදී අඳුරේ
පාලුවම යළි ඇහෙන
මේ හුදෙකලා බිංගෙය
කොහොම උහුලන් ඉන්නවද
ඉඳහිටක යන එන අයත්
හූ කියනකොට..



2 comments: