Labels
සිනමාව
කවි
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
පොතක් ගැන යමක්
සංගීතය
සිවුපද
කතන්දර?
සොබාදහම
Thursday, February 21, 2019
කුඩා එළි බිඳ
මේ උදෑසන
පෙරඹර අලු වළාකුල පසුබිම් කර
පෙනෙයි
මා යන මගෙහි ඈතට
එක්තරා නිවසක
දැල්වෙන කුඩා එළි බිඳ
හාත්පස තුනී මීදුම
සිදුරු කර..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment