Tuesday, February 5, 2019

තුංමං හංදියක ..


තුංමං හංදියක ..
දකුණටැයි කියයි
මාර්ග සිතියම
සුක්කානම හැරවේ
වමට
මද දුරක් ගොස්
එමි ආපසු
බර සුසුමකින්
මුදාහැර ළය..




1 comment:

  1. GPS එක කොච්චර කිව්වත් ඇත්ත ජීවිතේ එහෙම කොච්චර වෙලා තියෙනවද . එතකොට මනෝ ලෝකෙ දකුණට හැරෙව්වෙ නැතුව වමට හැරව්වා නම් කියල හිතුණු දේ කොච්චරද ?

    ReplyDelete