Friday, April 27, 2018

මිරිඟුව


පිපාසෙට දිය බිඳක් නැතුවම
මඟියෙක් මරණාසන්න වෙනකොට
යන්තමින් ඇහැ සනසවන්නයි
මිරිඟුවක් දී ඇත්තෙ කතරට





8 comments: