Monday, February 11, 2019

ලා දළුව


යාන්තම් සුළඟටත්
සසැලුනත් හද
ලා දළුව හැර නොයයි
රිකිල්ලක බඳ.




3 comments:

  1. තදින් අල්ලා බදාගෙන හිටියද
    හැමදාම හිමිදිරිය
    බිම දමයි පිච්ච මල.....

    ReplyDelete
    Replies
    1. පරවී ගියත් දවසත
      පාමුල වැතිර
      අතු අග නොරැදේද
      සුවදක මතක.....

      Delete
    2. ලිඛිතා කාලෙකින් :)

      Delete