Friday, June 14, 2019

මහපාරට.....


තැන තැන අතැර යන කුණු කන්දල් දුගඳ
යන එන දනන් ලන කෙළ පහරද නිබඳ
උසුලන හදින් උන් නිසි රිසි තැන් වලට
ගෙන යන අයුර නුඹ මහ අරුමෙකි මිතුර..





3 comments:

  1. ගෞරවය ලැබිය යුතු, එහෙත් නොලැබෙන කෙනෙක් ගැන කවියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතන්නත් පුලුවන්! :)

      Delete