Wednesday, September 29, 2021

නිහඬ විල

ඉඳහිට පත්‍රයක් දෙකක් අතහැර
ඇඳෙන වියැකෙන රළ දෙස බලා හිඳ
තනිවම කල්පනා කරයි ගස
"ඇයි මේ තරම් නිහඬ මේ විල"



2 comments:

  1. මම මීට ආසන්න කවියක් ලිව්වා මගේ බ්ලොග් එකේත්.

    සඳ අහසේද
    විල පොලොවේද
    රැඳෙව්වේ කවුරුන්ද...?

    මලවෙතට ලංවන්න
    බිඟුනට පියාපත් දුන්
    මලෙහි මකරන්ද
    විඳින්නට සුළඟ දුන් . . . .

    හදවතට ආදරය
    දෙතොලට මදහස
    සිරුරට උනුසුම
    ලබාදුන් දෙවියන්ට

    සඳ දිය මත
    අඳින රටා
    කියවන්නට නොහැකිවීද . . . . . .?


    අපූරු කෙටි කවියක්!

    ReplyDelete
  2. මේ කවි භාවනාවක් වගේ

    ReplyDelete