Monday, January 15, 2018

ගඟ ගමන


සුවඳ දී උන්නත් කොයිතරම්
පෙණ සිනා බින්දුවක් විසි කරන්
ගඟ ගලා යා යුතුයි සයුරට
පොඩි මල් පඳුරු පහුකරන්





6 comments:

  1. Replies
    1. Thankuu !!

      PS - බස්ස්ටෑන්ඩ් එකට වෙලා උඩ බලාගෙන ඉන්න...අපි ලගින් ගියත් පේන්නෙ නෑ නේ......

      Delete
    2. ළඟින් ගියා නම් කතා කරන්න දැන ගන්නෝනා

      Delete
    3. බස් එකේ හිටියෙ මං කොහොමද කතා කරන්නෙ......

      Delete
  2. අපි වයසට යනවා වගේ තමයි ඒකත්.

    ReplyDelete
    Replies
    1. බොහෝ දේවල් පහුකර යන්න සිද්දවෙනව අපිට...

      Delete