Friday, January 5, 2018

ගං පතුළ


දෙකෙළවර හැපි හැපී ගලාගෙන පහළට දිවෙන සැඩවතුර...
කතාවක් නැතිවම දරා උන්නට තබාගෙන හදවත ඇතුළ...
ගඟ දියේ හබල්ගා තොටියෙකු පැද යන අතරෙදි දුටුව...
ඔරුවකට තනිව පෙම්බඳිනවා ඇති අර අඳුරු ගං පතුළ...




1 comment:

  1. " තනිව පෙම්බදිනවා ඇති " ඇත්තමයි ඒක.

    ReplyDelete