එහෙම යනවිට අතරමග කොලපාට තණනිල්ල මත,අළුපාට - කළුපාට පින්තුර හදාගෙන බලයි හැඩ.. බිම බලාගෙන
තණ පියලි යටපුංචි කූඹින්කොහෙ යනවද අරඒ තරම් කලබලෙන්?
හෂාන්, ලිඛිතා දෙන්නාගේම ලස්සන පදපේළිවලට තව පුංචි එකතුවක්... :)රස්තියාදුකාර වළාකුළදන්නෙ නැතුවාට මොකදතණනිල්ලෙ පුංචි මල්එබි එබී හැංගෙමින්හුළං පොදටත් නැළවෙමින්රහසින් කොඳුරන්නේවළාකුළේ හැඩ ගැන...
බොහොම ස්තූතියි :) මහපොළොවට හැඩට පෙණුනට තමන් උහුලගෙන යන වතුර කන්දරාවක බර දැනෙන්නෙ වළාකූළට විතරයි...
ට්‍රැවලර් කීවට කවි විතරයි හමු උනේ.කමක් නෑ දිගටම ලියමු.
ජීවිතේ ඇතුල කරන සැරීසැරීම ගැනයි කියන්නෙ...මේක දිග ගමනක් මිස නවාතැන් පළක් නොවේ යන අර්ථයෙනෙුයි එ් නම දැම්මෙ........
අම්මා කෙනෙකුටත් එයාගේ දරු ගැබ බරක් නෑ වගේ වලකුලටත් ඒකේ තියන වතුර බරක් නැතුව ඇති.
එහෙම යනවිට අතරමග
ReplyDeleteකොලපාට තණනිල්ල මත,
අළුපාට - කළුපාට පින්තුර හදාගෙන
බලයි හැඩ..
බිම බලාගෙන
තණ පියලි යට
Deleteපුංචි කූඹින්
කොහෙ යනවද අර
ඒ තරම් කලබලෙන්?
හෂාන්, ලිඛිතා දෙන්නාගේම ලස්සන පදපේළිවලට තව පුංචි එකතුවක්... :)
ReplyDeleteරස්තියාදුකාර වළාකුළ
දන්නෙ නැතුවාට මොකද
තණනිල්ලෙ පුංචි මල්
එබි එබී හැංගෙමින්
හුළං පොදටත් නැළවෙමින්
රහසින් කොඳුරන්නේ
වළාකුළේ හැඩ ගැන...
බොහොම ස්තූතියි :) මහපොළොවට හැඩට පෙණුනට තමන් උහුලගෙන යන වතුර කන්දරාවක බර දැනෙන්නෙ වළාකූළට විතරයි...
Deleteට්‍රැවලර් කීවට කවි විතරයි හමු උනේ.
ReplyDeleteකමක් නෑ දිගටම ලියමු.
ජීවිතේ ඇතුල කරන සැරීසැරීම ගැනයි කියන්නෙ...මේක දිග ගමනක් මිස නවාතැන් පළක් නොවේ යන අර්ථයෙනෙුයි එ් නම දැම්මෙ........
Deleteඅම්මා කෙනෙකුටත් එයාගේ දරු ගැබ බරක් නෑ වගේ වලකුලටත් ඒකේ තියන වතුර බරක් නැතුව ඇති.
ReplyDelete