Tuesday, February 6, 2018

කවුළුව


තදින් වසා
අගුළුලූ පසු
ඉදිරි දොර

සඳ එළිය
එනු පිණිස
හැර තබමි
අර පුංචි කවුළුව.




1 comment:

  1. සද එළිය විතරද එන්නේ . ඇයි සීතල සුළගත් එනවනේ ඒ එක්කම .

    ReplyDelete