Thursday, February 8, 2018

??????


ඉහළ මුදුනට වී
කොයිතරම් කෙරුවත්
පාත පොළවට සද්ද...

වැහි වළාකුළු සෙනඟ 
අහස අතහරිනවා
දකිනකොට වියළුණ 
ගහකොළ බැද්ද ...

අඳුරින්ම පිරුණත්
ලෝකෙට එළිය දෙන
පහනක හරි මැද්ද....

අහුවුණොත් පහන් දැල්ලට
දැවී අළු වී යන බව
මේ පුංචි පළඟැටියනුත්
දන්නෙම නැද්ද??




4 comments: