ඔය ඇස් අනේක සසැලෙන පියුම් ළඟඉස්සෙන වග දන්නවද, නිසල හද පත්ල...
සසල නම් ඔය තරම් හද පත්ලනිසල ඇයිඇස් යුග මේ තරමට?
ඔබේ මුවේ රැදී සිනහ හදවතේ තියනවද???
මුව අග මළානික සිනහවනොකියාද හදවත හඩන බව.....
This comment has been removed by the author.
පතුලේ රොන් මඩ ඇති බවදන්නවාදනැගෙන රැල්ළ?
නොදනී රැල්ලනගයි පෙණ පිඩු පුරුදු ලෙස.....
ඔය ඇස්
ReplyDeleteඅනේක සසැලෙන පියුම් ළඟ
ඉස්සෙන වග දන්නවද,
නිසල හද පත්ල...
සසල නම්
Deleteඔය තරම් හද පත්ල
නිසල ඇයි
ඇස් යුග මේ තරමට?
ඔබේ මුවේ රැදී සිනහ හදවතේ තියනවද???
ReplyDeleteමුව අග මළානික සිනහව
Deleteනොකියාද හදවත හඩන බව.....
This comment has been removed by the author.
ReplyDeleteපතුලේ රොන් මඩ ඇති බව
ReplyDeleteදන්නවාද
නැගෙන රැල්ළ?
නොදනී රැල්ල
Deleteනගයි පෙණ පිඩු
පුරුදු ලෙස.....