Friday, March 23, 2018

පිනි බිඳිති


මල් තලා සැනහෙනු නොරිසි
සිත් පුරා සුවඳකින් සැනසි
පෙති මතුයේ බැඳී නොබැඳි
හිඳිති කුඩා කුඩා පිනි බිඳිති.




2 comments:

  1. මල් මත පැද්දී පැද්දී
    හිරු කිරණින් දිලිහි දිළිහි
    පෙති මත්තේ නැලවී නැලවී
    හිදිති කුඩා කුඩා පිනි බිදිති!!!

    ReplyDelete
    Replies
    1. එහෙව් පිනි පහසට ද
      මල් වුණත් කැමති?

      Delete