Thursday, July 12, 2018

බස්‍ රියේ යුවතියක්


බස්‍ රියේ
යුවතියක්..

කියවමින්
කෙටිකතා පොතක්..

ඊළඟ නැවතුමෙන්
බැසයාමට නියමිත..






4 comments:

  1. බස්රියේ යුවතියක්
    කොනහමින් ආසනය
    කොණ්ඩ කටුවෙන්...

    හදවතක් සමඟ
    දෙපැත්තෙන් ලියු
    ඉංග්‍රීසි අකුරු දෙකක්...

    නැවතුම් දෙකකට පසුව
    බැස යාමට නියමිත!

    ReplyDelete
    Replies
    1. බැස යයි යුවතිය
      ගොඩවෙයි අනෙකෙක්

      නොදනියි බස් රිය
      ගමන යන බොහො දුර

      කුරුටු ගෑ සළකුණු සමගම...

      Delete
  2. වෙන දේවල් තමයි ඉතින්.

    ReplyDelete