Thursday, August 9, 2018

ඇස් ලැබීම


ඇදවැටුණු දා සිට
උස ගිරිකුළෙන් පහලට
දැනගනී ගඟ
නිවැරදිව තමන් ගැන.






2 comments:

  1. ඒ මහා ඇදවැටීම
    බලා හිඳිනා කළු සුදු සහස් නෙත් අභියස
    වේදනාබර අඳෝනා නගන කඩා වැටීමක් නොමව
    සොඳුරු මනහර දසුනක්ව ගලා හැලීම ම
    කියා පානු ඇත ගංගාවේ සුවිසෙස් අබිමන...

    ReplyDelete
    Replies
    1. හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
      ගල් පරවලම හැපි හැපි බිහිකරමි මම
      සම තැනිතලාවල හමුවෙයි අලසකම
      නිරසයි අතරමග අවහිර නොදුටු බිම

      -ගංගාවේ ගීතය

      Delete