Thursday, June 28, 2018

මදුවැල්


අතු ඉති වසාගෙන හැම කල්
පිපුණ මල් හැලුනු පසු මනකල්
ඉතිරි වුණ තනි ගස් බදා ගෙන සුවිසල්
වැඩෙනා පිළිලයක් ද මේ මදුවැල්?





4 comments:

  1. මදු වල් ද කොටා ගනී
    බෙහෙත් ලෙස
    සීරුම් තුවාල වලට

    ReplyDelete
    Replies
    1. තුවාල වසාගෙන වැඩේ තව මදු වැල්

      Delete
  2. අමුතු ලස්සනකුත් තියේවි ගහම වහගත්තම...

    ReplyDelete
    Replies
    1. ලස්සනක් තියේවි ගහේ සීරුම් තුවාල වහගෙන හැදෙන නිසා....

      Delete