නොයමි යළි
කිසිදින
ඒ පටු මාවතේ
තනිවම..
නොයමි
බස් රථවල
පිටුපස අසුන් වල..
කොයිතරම්
මල් පිපුණට
මග හරිමි උද්‍යානය..
ඇසෙයි
ළඟ ළඟ ම
ඇවිද එන පියවර හඬ..
දැනෙයි
උරහිස මත
සියුමැලි කෙහෙ කැරැල්ලක්
දැවටෙන බව..
මුමුණයි
කෙනෙක්
මන්ද්‍ර ස්වරයෙන්
යම් දෙයක් කණට කර..
කිසිදින
ඒ පටු මාවතේ
තනිවම..
නොයමි
බස් රථවල
පිටුපස අසුන් වල..
කොයිතරම්
මල් පිපුණට
මග හරිමි උද්‍යානය..
ඇසෙයි
ළඟ ළඟ ම
ඇවිද එන පියවර හඬ..
දැනෙයි
උරහිස මත
සියුමැලි කෙහෙ කැරැල්ලක්
දැවටෙන බව..
මුමුණයි
කෙනෙක්
මන්ද්‍ර ස්වරයෙන්
යම් දෙයක් කණට කර..
මතකය සහ හිමිකම අතර දෝලනය වන කදිම පද ගැලපුමක් .....
ReplyDeleteබොහොම ස්තූතියි!!
Delete