Monday, June 17, 2019

සොබාදහමේ විස්මිත කඳුනගින්නන්


කුරසහිත සත්ත්වයන්ගේ කුලයේ සාමාන්‍ය ගෘහාශ්‍රිත එළුවන් සහ බැටළුවන් අයිති වෙන (Caprinae) උපවිශේෂයට අයිති වෙන සත්ත්වයන් කදුනැගීමට විශේෂ හැකියාවක් පෙන්වනවා. ඒ අතර ඇමරිකානු රොකී කඳුකර එළුවන් (Rocky Mountain Goats), අයිබෙක්ස් (Ibex) සත්වයන් සහ කඳු ඇසුරු කරගෙන වාසය කරන දිගු අං ඇති බැටලුවන් සුවිශේෂයි (Bighorn Sheep). ඔවුන් මිහිමත ඉන්න හොඳම කඳු නගින්නන් විදිහට හැදින්වුවත් වරදක් නෑ.  අංශක අනූවක තරම් බෑවුමක් තිබුණත් කන්දක ,ප්‍රපාතයක, තාප්පයක ඕනෑම උසකට, මතුපිට කඩතොලු වලට කුර තබමින් ඉහළට නගින්න මේ සත්ත්වයන්ට තිායන හැකියාව පුදුමාකාර එකක්! ගුරුවාකර්ෂණ බලය විහිලුවට ගත්ත සත්වකොට්ටාශයක් විදිහට මේ කඳුකර එළුවන් හඳුන්වා දෙන්න පුලුවන්..


වේල්ලක සිරස් බිත්තිය තරණය කරන ඇල්පයින් අයිබෙක්ස් (Alpine Ibex) සතුන්




උතුරු ඇමරිකානු රොකී කදුකරයට ආවේණික කදුකර එළුවන් (Rocky Mountain Goats)




දිගු අං ඇති බැටළුවන් (Bighorn Sheep)






8 comments:

  1. +++++++++++++++++++++
    https://www.waterpowermagazine.com/features/featureacrobatic-ibex-the-story-of-a-dam-climbing-goat-5697075/
    // Ibex are extraordinary climbers, perfectly adapted to steep slopes thanks to the particular shape of their cloven hooves. Ibex hooves are composed of two toes that can move independently; the lower part of each toe is made by a strong external and a soft internal part that allow Ibex to handhold on extremely narrow surfaces.//

    ReplyDelete
  2. වටිනා ප්‍රවෘථියක්!

    ReplyDelete
  3. ++++++++++
    ඒ වගේම හෙන උස ගස් නගින එළුවෝ ජාතියකුත් රුසියාව පැත්තේ ඉන්නවා කියල මතකයි

    ReplyDelete
    Replies
    1. ගස් නගින එළුවන් ගැනත් දැක්ක... මතක විදිහට මොරොක්කෝ වල..තව දුරටත් හොයාබලන්නම් බොහොම ස්තූතියි!

      Delete