Wednesday, October 9, 2019

සඳ සහ මම

සඳ
වළාකුල් මඟහැර
පෙන්වයි
යම් මිනිසෙක්
ඉතිරි කළ පා සළකුණක් 
මට..

එවිට මම
පෙන්වූයෙමි සඳට
හදෙහි හරි මැද
ඈ තබා ගිය සළකුණ...



No comments:

Post a Comment