Friday, September 8, 2017

පෝදා සඳ


මඩ වතුරෙත්
එළියයි
පෝදා සඳ





2 comments:

  1. කැටපත පවා
    නිහඬයි
    කැළැල් - ඇති
    සඳ ඉදිරිපිට

    ReplyDelete
    Replies
    1. නොපෙනෙද
      කැළැල් අතරින්
      නික්මෙන සද රැස්?

      Delete