Friday, September 1, 2017

කුඩා කුටියක්


අතැර දැමු නිවසක
කුඩා කුටියක්
මිතුරෙකු වෙනුවෙන්.





4 comments:

  1. එන්න කුටියට
    හුදෙකලාවම
    මම මෙතන....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අතැරදැමුවද නිවස
    පරිස්සම් කරගමි කුටිය..

    එතැන පමණකි
    ඇත්තෙ ඉඩකඩ
    මුණගැසෙන්නට
    ඔබට මට...

    ජය!!!

    ReplyDelete
    Replies
    1. මේ ටික නොකිව්වනම් හොඳයි වගේ.. හි හි හි

      ප්‍රභල අදහසක මම කැමතිම ගුප්ත හිරවෙන කවියක්! නියමයි

      Delete
    2. ඒ කුටිය මෙතන වෙන්නත් බැරි නෑ... නැත්නම් වෙන කොහේ හරි...ඒත් මොන දේ අතහැර දැම්මත් මිතුරුකමකට ඉඩක් කොහේ හරි ඉතුරුවෙලා තියනව නේද?

      Delete