වැහි බීරුමට තැතිගත් ලා නිලට හුරු - මේඝයේ තනියට හැමදාම එන්නේ වැහිලිහිණියා පමණක්ය !
හීන් හිරිකඩ මුසුවසීත වැහි සුලගදරිදුම් පිරිමදියිවැහැලිහිණි තටුවක....
+++++++
ස්තූතියි!!!
ඉතින් වැහි කෝඩ අස්සේ සෙව්වද නෑ දකින්නට ලිහිණි තටුවක රුවක්....
පමාවී හෝ දවසකපැමිණේවි ලිහිණියකඑතෙක් වැහි අකුණු අතරේමදක් ඉවසා හිදිනු මැන....
වැහි බීරුමට තැතිගත්
ReplyDeleteලා නිලට හුරු
- මේඝයේ තනියට
හැමදාම එන්නේ
වැහිලිහිණියා පමණක්ය !
හීන් හිරිකඩ මුසුව
Deleteසීත වැහි සුලගද
රිදුම් පිරිමදියි
වැහැලිහිණි තටුවක....
+++++++
ReplyDeleteස්තූතියි!!!
Deleteඉතින් වැහි කෝඩ අස්සේ
ReplyDeleteසෙව්වද
නෑ දකින්නට
ලිහිණි තටුවක
රුවක්....
පමාවී හෝ
Deleteදවසක
පැමිණේවි
ලිහිණියක
එතෙක්
වැහි අකුණු අතරේ
මදක් ඉවසා හිදිනු මැන....