එහෙමද......??
එහෙමයි! :)
බඹරෙකුගෙ පළමු ඇම විතක් නොව ගුමු ගුමුව p.s. මොකද්දෝ හේතුවකට මාව ඇඩෙව්වා මේ කවිය. එක්කෝ මූඩ් අවුල් හින්දා වෙන්න ඇති
මෙහෙම කියමු එහෙනන්පළමු පෙමමලකබඹර තුඩු නොවගුමු ගුමු ව...p.s. මොනව හරි ලියල දාන්න මූඩ් හරියාවි....
එහෙම කිව්වහම මට තව තව ඒවා මතක් වෙනවා.ඔව්... මූඩ් එකට සමහර වෙලාවට හරියන්නේ යමක් ලිවිමම තමයි. නමුත් ලියවෙන දේවල් නිසාම ආයෙමත් ඌ ය්යා වෙයි කියලා ලියන එක ගැන සැකෙන් ඉන්නේ. හරියයි නේද?
හැමකෙනෙකුටම එක වගේ තේරුම්ගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑනෙ.....මේ වගේ තැනක පළකරන්න කලින් තමන්ම ලියල තමන්ම කියවල සුදුසුයි නම් විතරක් පළකරන්න තියෙන්නෙ...
ලියවෙන දේවල් වලින් 'මමම' ඌය්යා වෙයි කියල මම කිව්වේ... හි හි හි... ගණන් ගන්න එපා අනේ... මම කියන්නේ මනස්ගාත
නිකංම ..ඌය්යා ...වෙනවට වඩා ලියල ... ඌය්යා...වෙන එකේ වෙනම රහක් තියනව නේද ? :)
එකෙන්ම ;-)
:) :)
දැණුනාතදින් හිතට ...ජයවේවා!!!
බොහොම ස්තූතියි ජයවේවා!!!
එහෙමද......??
ReplyDeleteඑහෙමයි! :)
Deleteබඹරෙකුගෙ
ReplyDeleteපළමු ඇම
විතක් නොව
ගුමු ගුමුව
p.s. මොකද්දෝ හේතුවකට මාව ඇඩෙව්වා මේ කවිය. එක්කෝ මූඩ් අවුල් හින්දා වෙන්න ඇති
මෙහෙම කියමු එහෙනන්
Deleteපළමු පෙම
මලක
බඹර තුඩු නොව
ගුමු ගුමු ව...
p.s. මොනව හරි ලියල දාන්න මූඩ් හරියාවි....
එහෙම කිව්වහම මට තව තව ඒවා මතක් වෙනවා.
Deleteඔව්... මූඩ් එකට සමහර වෙලාවට හරියන්නේ යමක් ලිවිමම තමයි. නමුත් ලියවෙන දේවල් නිසාම ආයෙමත් ඌ ය්යා වෙයි කියලා ලියන එක ගැන සැකෙන් ඉන්නේ. හරියයි නේද?
හැමකෙනෙකුටම එක වගේ තේරුම්ගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑනෙ.....මේ වගේ තැනක පළකරන්න කලින් තමන්ම ලියල තමන්ම කියවල සුදුසුයි නම් විතරක් පළකරන්න තියෙන්නෙ...
Deleteලියවෙන දේවල් වලින් 'මමම' ඌය්යා වෙයි කියල මම කිව්වේ... හි හි හි... ගණන් ගන්න එපා අනේ... මම කියන්නේ මනස්ගාත
Deleteනිකංම ..ඌය්යා ...වෙනවට වඩා ලියල ... ඌය්යා...වෙන එකේ වෙනම රහක් තියනව නේද ? :)
Deleteඑකෙන්ම
Delete;-)
:) :)
Deleteදැණුනා
ReplyDeleteතදින්
හිතට ...
ජයවේවා!!!
බොහොම ස්තූතියි
Deleteජයවේවා!!!