Tuesday, February 13, 2018

සුළඟ


ඔබ නිසා පමණක්
හමා එන බවට
පිපෙන හැම මලකටම
කියා ඇත සුළඟ.



2 comments:

  1. පිපෙන හැම මලකටම , සුළග කියනා දේය, ඇසේවිද නොම දනිමි, එක මලක් තෝරගෙන , කොදුරන්න ඇයි බැරිද, සුළග කියනා දෙය!!!

    ReplyDelete
    Replies
    1. සුලගක සොබාවය හමායාමමයි....නැත්තම් ඒක සුලගක් වෙන්නෙ කොහොමද

      Delete