Monday, February 19, 2018

සිත්තරෙක් මි .


සිත්තරෙක් මි 
තෙල් සායම 
ගණකමට
කැන්වස් ඕන නැති...

වෑන්ගෝට
ඩාවින්සිට
මොනාලිසාට
ඊරිසියා නොකරමි..

තනිවුණු
වෙලාවක
පැන්සලෙන් 
කටුගාන
මේ කුරුටු සිත්තම
මට ඇති.




6 comments:

  1. ඇයි රන්දික කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නැත්තේ?????

    ReplyDelete
    Replies
    1. බිසී අය එහෙම තමා ඉරෝ... 😂😂😂 එහෙම කස්ටියක් ඉන්නවා.. එයාලගේ හැටි නොවෑ...

      Delete
    2. අරූ මම ඔයාගේ බ්ලොග් එක හරිම අසාවෙන් කියවනවා. එත් මම කමෙන්ටුවක් දැම්මට යන්නේ නැනේ. මම දාන විදිය වැරදිද මන්ද. මට ඒක හරිම ප්‍රශ්නයක්???

      Delete
    3. ලැබෙන පුංචි ඉඩකඩෙන් තමා කවියක් දමා යන්නෙ.... කමෙන්ටුවකට ප්රතිචාර දක්වන්න අතපසු වුණේ නම් සමාව භාජනයකට දමා දෙත්වා........

      Delete
    4. @iromani
      මං කමෙට් ඇපෲවල් දාලා තියෙන්නේ. සමහර වෙලාවට ඔයාගේ දෙක තුන කමෙන්ට් වැටෙනවා.. මං එකයි කන්ෆම් කරන්නේ ඒවා වලින්. ස්තූතියි කමෙන්ට් වලට,ඇවිත් බලන්නකෝ. මං ඒවට රිප්ලයි කරලා තියෙනවා...

      @Hashan
      හිහි හිත රිදුනා නම් සමාව භජනය කරත්වා.. කොමෙට් වලට රිප්ලයි නොදැමීම කියන්නේ, ටිකක් විතර ආඩම්බරකමක් වගේ, බිසි ලයිෆ් එක්ක අමරුයි තමා.. ඒත්, පුලුවන් නම් රිප් කරන එක තමා හොඳ මං නම් හිතන්නේ.. අයියා, fb එකේ ඒවට හොඳට රිප්ලයි කරන්නේ...

      Delete
    5. ජංගමය කොයි වෙලාවෙත් අතේ තියන නිසා මූණුපොතේ නිතර ඉන්නව .... බ්ලොගය පැත්තෙ එන්නෙ office pc එකෙන් .....වැඩකින් පොඩි නිදහසක් ලැබෙන කවුරැත් ලගපාතක නැති වෙලාවක නැත්තම් මේ වගේ උදේ පාන්දරින් වැඩට ඇවිත් තමා එන්න වෙන්න....ආඩම්බර වෙන්න ඉතිං ඇත්තටම අපි කවුද...

      Delete