Wednesday, February 7, 2018

හඳ පලුව


අනෙක් අඩ සිහිකර
වැළපෙන
හඳ පලුව.



6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඩ අදුරෙ
      සැගව යයි
      වළාරොද....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බියෙනි
      සැකයෙනි
      විලමත
      කුමුද....

      Delete
  2. කළු වළාවෙන් ..................................................... වැසී ඇති සද පළුව............................................... වේද ඔබේ හද මඩල...................................

    ReplyDelete
    Replies
    1. වැසීයන මුත් අඩක්
      අනෙක් අඩ එළිය දෙයි ලොවට.....

      Delete