Wednesday, February 7, 2018

මතුපිට සහ පතුළ


මතුපිට
රැළි නගන බව
දන්නවද ගං පතුල



7 comments:

  1. ඔය ඇස්
    අනේක සසැලෙන පියුම් ළඟ
    ඉස්සෙන වග දන්නවද,
    නිසල හද පත්ල...

    ReplyDelete
    Replies
    1. සසල නම්
      ඔය තරම් හද පත්ල
      නිසල ඇයි
      ඇස් යුග මේ තරමට?

      Delete
  2. ඔබේ මුවේ රැදී සිනහ හදවතේ තියනවද???

    ReplyDelete
    Replies
    1. මුව අග මළානික සිනහව
      නොකියාද හදවත හඩන බව.....

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පතුලේ රොන් මඩ ඇති බව
    දන්නවාද
    නැගෙන රැල්ළ?

    ReplyDelete
    Replies
    1. නොදනී රැල්ල
      නගයි පෙණ පිඩු
      පුරුදු ලෙස.....

      Delete