Monday, September 10, 2018

පණ ඇති පොසිලය


අප්‍රිකාවේ නැමීබියානු කාන්තාරවල වැඩෙන welwitschia ශාකය වසර මිලියන ගණනක සිට පැවත එන බැවින්  "පණ ඇති පොසිලය"නමින් හදුන්වයි. ගසට ඇත්තේ මුල සහ පත්‍ර දෙකක් පමණි. එම පත්‍ර දෙක විශාලව වැඩී  කැබලි වලට ඉරී යයි. හොදින් වැඩෙන welwitschia ශාකයක් අඩි 6ක් පමණ දිග වෙයි. වාර්තා වී ඇති විශාලම ශාකය උසින් අඩි 6ක් සහ දිගින් අඩි 28 ක් වී ඇත. ‍ ස්වදේශි්ක මිනිසුන් එහි මුල් ආහාරයට ගන්නා නිසා කාන්තාර ළුූනු කියාද හදුන්වයි. welwitschia ශාකයකට අවුරුදු 300 සිට අවුරුදු 1500 ක් දක්වා කාලයක් පැවතිය හැකි අතර ජලය නොමැතිව වසර 5ක් පැවතිය හැක.








4 comments:

  1. මට නම් පේන්නේ මේ ශාකය ලංකාවේ තියෙන තොලබෝ ශාකය වගේ කියලා. ඒකෙ පත්‍ර මේ වගේ හැඩයක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. තොලබෝ පත්‍ර ටිකක් මීට සමානයි....ඒත් මේ මුලු ගහටම තියෙන්නෙ පත්‍ර දෙකයි...!

      Delete