Wednesday, August 21, 2019

කණ කොක් සුද


වැසි සමය එළැඹේ
ඇසෙයි ගිගුරුම් හඬ ඈතට
බොර පැහැය සැඟවයි සෙමෙන්
කණ කොකුන්ගේ තටු යට.




No comments:

Post a Comment