Friday, September 8, 2017

පළමු පෙම


බඹරෙකුගෙ 
පළමු පෙම
මලක් නොව
මල් සුවඳ





12 comments:

  1. බඹරෙකුගෙ
    පළමු ඇම
    විතක් නොව
    ගුමු ගුමුව



    p.s. මොකද්දෝ හේතුවකට මාව ඇඩෙව්වා මේ කවිය. එක්කෝ මූඩ් අවුල් හින්දා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියමු එහෙනන්

      පළමු පෙම
      මලක
      බඹර තුඩු නොව
      ගුමු ගුමු ව...

      p.s. මොනව හරි ලියල දාන්න මූඩ් හරියාවි....

      Delete
    2. එහෙම කිව්වහම මට තව තව ඒවා මතක් වෙනවා.

      ඔව්... මූඩ් එකට සමහර වෙලාවට හරියන්නේ යමක් ලිවිමම තමයි. නමුත් ලියවෙන දේවල් නිසාම ආයෙමත් ඌ ය්යා වෙයි කියලා ලියන එක ගැන සැකෙන් ඉන්නේ. හරියයි නේද?

      Delete
    3. හැමකෙනෙකුටම එක වගේ තේරුම්ගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑනෙ.....මේ වගේ තැනක පළකරන්න කලින් තමන්ම ලියල තමන්ම කියවල සුදුසුයි නම් විතරක් පළකරන්න තියෙන්නෙ...

      Delete
    4. ලියවෙන දේවල් වලින් 'මමම' ඌය්යා වෙයි කියල මම කිව්වේ... හි හි හි... ගණන් ගන්න එපා අනේ... මම කියන්නේ මනස්ගාත

      Delete
    5. නිකංම ..ඌය්යා ...වෙනවට වඩා ලියල ... ඌය්යා...වෙන එකේ වෙනම රහක් තියනව නේද ? :)

      Delete
  2. දැණුනා
    තදින්
    හිතට ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      ජයවේවා!!!

      Delete