Monday, September 18, 2017

හුදකලාව



වැසි වසින බව ලඟ ලඟම
කෑ ගසා පවසා මුළු ලොවට
ලිහිණියෙක් ගිලී නොපෙනී ගියා
හුදකලා වැසි වළාකුළක.





6 comments:

  1. වැහි බීරුමට තැතිගත්
    ලා නිලට හුරු
    - මේඝයේ තනියට
    හැමදාම එන්නේ
    වැහිලිහිණියා පමණක්ය !

    ReplyDelete
    Replies
    1. හීන් හිරිකඩ මුසුව
      සීත වැහි සුලගද
      රිදුම් පිරිමදියි
      වැහැලිහිණි තටුවක....

      Delete
  2. ඉතින් වැහි කෝඩ අස්සේ
    සෙව්වද
    නෑ දකින්නට
    ලිහිණි තටුවක
    රුවක්....

    ReplyDelete
    Replies
    1. පමාවී හෝ
      දවසක
      පැමිණේවි
      ලිහිණියක
      එතෙක්
      වැහි අකුණු අතරේ
      මදක් ඉවසා හිදිනු මැන....

      Delete